“ජනපති සියලු සැප අත්හැරියා” – නාමල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශ්‍රාම ගිය පසු සියලු පහසුකම් තත්පරයක් හෝ  පාවිච්චි නොකර  අත්හැරීමට සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

ජනාධිපතිවරයා සියලු පහසුකම් අත්හැරීමට තීන්දු කිරීමේ  ප්‍රතිඵලයක් විදිහට හිටපු ජනාධිපතිවරුන්ටද සියල්ල අතහැරීමට සිදුවූ බව හෙතෙම ප්‍රකාශ කළේය. හිටපු ජනපති වරුන්ගේ හිමිකම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත අහෝසි කිරීමෙන්  ජනාධිපතිවරයා පෙන්නුම් කළේ සියලු පහසුකම් අත්හැරීමේ තීරණය බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ” ඕක තමයි ඇත්ත කතාව” යනුවෙන්ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *