Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ගුරු සංගම් රථ පෙළපාලි දෙකක් කොලඹට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්
සිය වැටුප් ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ගුරු විදුහල්පති සංගම් අද රථ පෙළපාලි සංවිධාන කර තිබෙනවා.
මොරටුව, කොට්ටාව, වැලිසර සහ කඩවත සිට එම රථ පෙළපාලි කොළඹ දක්වා පැමිනීමට නියමිත බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ.

ඔබේ අදහස