ග්‍රෑන්ඩ්පාස් නාගලගං වීදිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟම එම ප්‍රදේශයේ පුද්ගලයන් 113 දෙනෙකු නිරෝධන කටයුතු සඳහා යොමුකර තිබේ. එම පිරිස පූනානි සහ සාම්පූර් නිරෝධන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
2020-04-15

© 2019-2020 LKReports.com