ගර්භණී රාජ්‍ය සේවිකාවන්ව සේවයට කැඳවීමේ තීරණයක් රජය ගෙන නැහැ – රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

ගර්භණී රාජ්‍ය සේවිකාවන්ව සේවයට කැඳවීමේ තීරණයක් රජය ගෙන නැතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *