ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සිය පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කළ විශ්වාසභංග යෝජනාව අද දිනයේදී කථානායකවරයාට වෙත භාරදෙන බව සමගි ජනබලවේගය පවසනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ එම විශ්වාසභංග යෝජනාවට සිය පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 40 කට ආසන්න සංඛ්‍යාවක් අත්සන් තබා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *