කොරෝනා ආසාදිත දේහ භූමදානය කළහොත් වෛසරය භූගත ජලයට එක්වීමේ අවදානමක් පැවතිය හැකි බවට ඇතමුන් පසුගියදා මත පළ කර තිබුණි.
කෙසේ වෙතත් 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනාගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා ප්රමුඛ කාර්යක් ඉටුකළ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වන මහාචාර්ය මලික් පීරිස් බී බී සී පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදාන කළහොත් වෛසරය භූගත ජලයට එක්විය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බවයි.