Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් හිමි නමක් අපවත් වේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය පල්ලවැව විජිත ස්වාමීන් වහන්සේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් අපවත් වී තිබේ.

81 හැවිරිද වියෙහි පසුවූ උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කෝවින්න ආදාහනාගාරයේදී ඊයේ සිදුකෙරුණි.

ඔබේ අදහස