Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කොවිඩ් ආසාදිත මවක් තුන් නිවුන් දරුවන් බිහි කරයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොවිඩ් ආසාදිත මවක් අද තුන් නිවුන් දරුවන් බිහි කළාය.

ඒ, ද සොයිසා කාන්තා රෝහලේදීය.

රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මව සහ දරුවන් තිදෙනා සුවයෙන් පසුවන බවය.

ඔබේ අදහස