කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම ආරම්භ වූ වකවානුවේම එනම් පසුගිය මාර්තු මස සිටම දිවයිනේ සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන්ට සිදු වුණි.
එමෙන්ම කොවිඩ් වසංගතයත් සමඟ නිවසේ අනාරක්ෂිත වූ දැරියන් තිදෙනෙකුම ගැබ් ගැනීමේ සිදුවීම් පවා වාර්තාවේ.
කෝවිඩ් තත්ත්වය තුළ මෙරට දරුවන්ට එරෙහි කෲරත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.