කොතලාවල පනත පිළිබඳව ශ්‍රීලනිප මතය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අධ්‍යයනය කිරීම සඳහා පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුවේ නිගමනය ඉදිරිපත් කර තිබේ.

එම කමිටුවේ සභාපති රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා විසින් අදාළ නිගමනය සහ සංශෝධන ඉදිරිපත් කර ඇත.

එම නිගමනය සහ සංශෝධන ඉදිරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනය හා පාලනයෙන් බැහැර නොකිරීම ඇතුළු කරුණු 04ක් සම්බන්ධයෙන් එම පක්ෂයේ අවධානය යොමුවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *