කෙහෙළියට නැවතත් විශ්වාසභංගයක්

අමාත්‍ය  කෙහෙලිය රඹුක් වැල්ල මහතාට එරෙහිව නැවතත් විශ්වාසභංග  යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි  ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසුවේ බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් වන තුරු ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු බවයි.

මෙම යෝජනාව කතානායකවරයාට ලබන සතියේ බාරදීමට නියමිතය.

වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන 7 වැනිදා විවෘත කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *