dadli sirisena

කීරී සම්බා හිඟයට හේතුව ඩඩ්ලි කියයි

කීරී සම්බා හිඟයට හේතුව වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

නාඩු වී වැඩියෙන්  වගා කර  ඇති නමුත් කීරි සම්බා  වගා කර ඇත්තේ ඉතා අඩුවෙන් බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ ප්‍රශ්නය මැද පාලන මිලක් නියම කිරීමෙන්  විශාල අර්බුදයක් මතුවුණු බව පෙන්වා දෙන සිරිසේන මහතා පාලන මිල ඉවත් කිරීම නොකිරීම රජයට අයිති කාර්යයක් බවද  සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *