කාදිනල් හිමිපාණන්ගේ පක්ෂපාතීත්වය ගැන තොරතුරු රැසක් තියෙනවා – රන්ජන්

කාදිනල් හිමියන්ගේ පක්ෂපාතීත්වය පිළඹදව තොරතුරු රැසක් ඇති බවත්, එම තොරතුරු මේ මොහොතේ හෙළි කිරීමට තමන්ට නොහැකි බවත් හිටපු රාජ්‍ය ඇමති සමගි ජනබලවේගයේ අපේක්ෂක රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

ආගමික නායකයන් ගැන ආන්දෝලනාත්මක අදහස් දැක්වීම සිදු නොකරන ලෙසට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා ඇති නිසා මෙම හෙළිදරව් සිදු නොකරන බව ද ඔහු පවසා සිටී. කෙසේ නමුත් අවශ්‍ය මොහොතේදී සියළු තොරතුරු හෙළිදරව් කිරීමට තමන් සූදානම් බවද ඔහු කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *