දැනට රට තුළ සීඝ්රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය පාලනය සඳහා “කල් නොමරා” දැඩි සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ රටේ සියලුම සෞඛ්‍ය අංශයන් දැනටමත් එහි උපරිම ධාරිතාවයට ළඟා වී ඇති බවය.
“සංචරණ සීමා ප්රතිඵලදායිවීමට නම් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ඇඳිරිනීති තත්ත්වයක් වුවද ප්‍රකාශ කිරීමට සිදුවිය හැකි බව අපගේ විශ්වාසයයි,” එම නිවේදනයේ සඳහන් වෙයි.
සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.