කල්මුණේ කොවිඩ් ආසාදිතයින් හේතුවෙන් සියලු පාසල් වසා දැමේ.

කල්මුණේ ප්‍රදේශයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනක් හේතුවෙන් කල්මුණේ සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත්  ආණ්ඩුකාරවරයා වන අනුරාධ යහම්පත් මහතා ප්‍රකාශ කර සිටියේය .

තවද නැවත පාසල් ආරම්භ කල හැකි දිනයක් පිලිබඳ පසුව දැනුම් දෙන බව ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *