“එස් එෆ් ලොක්කා” වෙඩි තබා ඝාතනය කෙරේ

ඉරෝන් රණසිංහ හෙවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙසින් හදුන්වන “එස්.එෆ්.ලොක්කා“ යන අය අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර තිබේ. තවත් පුද්ගලයෙක් සමග ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී දහයියාගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. ජාත්‍යන්තර කරාටේ ශූරයකු වූ වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන විත්තිකරු ලෙසටද සැලකෙන්නේ “එස්.එෆ්.ලොක්කා“ යන මෙම පුද්ගලයායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *