කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,137 දෙනෙකු ඊයේ (07) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,960කි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 471,859ක් දක්වා ඉහළගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,769ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 388,278ක් විය.