ඊයේ දිනයේ සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 2,329ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 443 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,329ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 223,606ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,031ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 188,547ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *