මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 39 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මෙරටින් මේවනවිට වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 1566 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. 2021-06-03