Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඉන්ධන මිලේ සුළු වෙනසක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මාසික මිල සූත්‍රයට අනුව ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 02කින් අඩුකර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 292කි.  ලංකා සුදු ඩීසල් ලීටරයක නව  රුපියල් 277කි.

සෙසු ඉන්ධන වර්ගවල මිල සංශෝධනය කර නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඔබේ අදහස