ආසාදිතයින් 2,663ක්

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,663ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 364,737 ක් වන අතර ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමාව අවසන් කළ ගණන 312,057 ක් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවේ සඳහන් වේ.

තවදුරටත් සක්‍රිය ආසාදිතයින් ගණන 46,000කට අධිකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *