අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,022ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 485,302 කු දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර අද දිනයේ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 1,579 දෙනෙකු සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 412,812 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.