ආසාදිතයින් 1,992ක් අද

අද දිනය තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 1,992ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 338,162ක් දක්වා ඉහළ ගොස් තිබේ.