ආසාදිතයින් 1,928ක්

අද  දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,928ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 331,922 දක්වා ඉහළ ගොස් ඇති අතර ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමාව අවසන් කළ ගණණ 295,518 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *