Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ආසාදිතයින් 18,147කට සුවය

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොවිඩ් – 19 වෛරසය වැලදී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 18,147 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 408,116ක් දක්වා ඉහළගොස් තිබේ.

ඔබේ අදහස