අලුතින් හුදකලා කර ඇති ප්‍රදේශ

දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අලුතින් හුදකලා කර තිබේ.

ඒ අනුව අද උදෑසන 04.00 සිට මෙම හුදකලා කිරීම් බලපැවැත්වෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඒ අනුව,

නුවරඑළිය දිස්ත්‍රික්කයේ

* වටවල පොලිස් බලප්‍රදේශයේ

ලොකෑන් ග්‍රාම නිලධාරී වසම
වැලිඔය ග්‍රාම නිලධාරී වසම

* ගිනිගත්හේන පොලිස් බලප්‍රදේශයේ

මොරගහහේන ග්‍රාම නිලධාරී වසම
මිල්ලගහමුල ග්‍රාම නිලධාරී වසම

හුදකලා බවින් ඉවත් කර ඇති ප්‍රදේශ

කළුතර දිස්ත්‍රික්කයේ 

* මතුගම පොලිස් බලප්‍රදේශයේ

යටියන බටහිර ග්‍රාම නිලධාරී වසම

රත්නපුර දිස්ත්‍රික්කයේ 
* කුරුවිට පොලිස් බලප්‍රදේශයේ

කුරුවිට ග්‍රාම නිලධාරී වසම
දෙල්ගමුව ග්‍රාම නිලධාරී වසමේ නගර කොටස

* රක්වාන පොලිස් බලප්‍රදේශයේ

දොලේකන්ද ග්‍රාම නිලධාරී වසම
රඹුක ග්‍රාම නිලධාරී වසම
කත්ලාන ග්‍රාම නිලධාරී වසම
තණගල ග්‍රාම නිලධාරී වසම

* කලවාන පොලිස් බලප්‍රදේශයේ

කුඩුමිටිය ග්‍රාම නිලධාරී වසම
කුඩව ග්‍රාම නිලධාරී වසම
දෙල්ගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
දෙල්ගොඩ බටහිර ග්‍රාම නිලධාරී වසම
දවුගල ගම ග්‍රාම නිලධාරී වසම
තපස්සරකන්ද ග්‍රාම නිලධාරී වසම
වෙම්බියගොඩ ග්‍රාම නිලධාරී වසම
වැද්දෑගල නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරී වසම්

*කටාන පොලිස් බලප්‍රදේශයේ

කළුගහවෙල ග්‍රාම නිලධාරී වසම

මාතලේ දිස්ත්‍රික්කයේ
* ගලේවෙල පොලිස් බලප්‍රදේශයේ

කුඹුක්ගොල්ල ග්‍රාම නිලධාරී වසමේ දිග්ගල්ල ග්‍රාමය හැර ගලේවෙල පොලිස් බලප්‍රදේශය හුදකලා බවින් ඉවත් කර ඇත.

මාතර දිස්ත්‍රික්කයේ 

* මාතර පොලිස් බලප්‍රදේශයේ

උයන්වත්ත ග්‍රාම නිලධාරී වසම
උයන්වත්ත උතුර ග්‍රාම නිලධාරී වසම යන ප්‍රදේශ හුදෙකලා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *