අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

 අම්බලන්ගොඩ ගාලු පාරේ   භාණ්ඩ අලෙවි ප්‍රදර්ශනාගාරයක  ඊයේ (22)උදේ සිදුවූ වෙඩි තැබීමකින් එහි කළමණාකරු ජීවිතක්ෂයට පත්වූ නව අම්බලන්ගොඩ පොලීසිය කියයි     .

මේ වෙඩිතැබීමෙන් මිය ගොස් ඇත්තේ හිරාන් කෝසල නමැති අම්බලන්ගොඩ පදිංචි අයෙකි.

ඔහු අම්බලන්ගොඩ සිය  සේවා ආයතනයට සේවයට පැමිණ සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් වෙඩි තබා පලා ගොස් ඇත.  අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර  පරීක්ෂණ පවත්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *