අපි ළග මුදලට විකිණෙන අපේක්ෂකයින් නැහැ – සජිත්

Share this Article

ඉදිරි මහා මැතිවරණයේ දී මුදලට විකිණෙන අපේක්ෂකයින් සමගි ජනබලවේගයේ නොසිටින බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටී. හිටපු විපක්ෂ නායක වරයා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති ජනහමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය දා සමගි ජන බලවේගය හැරගියේ මුදලට විකිණුන අපේක්ෂකයින් කිහිපදෙනෙකු බවයි.


Share this Article

Leave a Reply

Your email address will not be published.