Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අද 2,244 ක් සුවය ලබයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,244 ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්තය 300,406ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔබේ අදහස