අද දින සුව වී පිටව ගිය සංඛ්‍යාව 1,841ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,841 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 286,365ක් දක්වා ඉහළගොස් ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *