අද දැනට ආසාදිතයින් 918ක්

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 918ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර කොවිඩ් -19 ආසාදිතයින් 1,047 දෙනෙකු සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 434,140ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *