අද ආසාදිතයින් 2,186ක්

අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,186ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 182,779ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,434ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 149,825ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *