අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම කෙරේ අවධානය

ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කළ කමිටුව අද රැස්වීමට නියමිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *