වැඩිවූ ගුරු වැටුප ගිණුම්ගත කරන ලද බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයය කරයි.2025 අය වැය යෝජනා අනුව මෙම ජනවාරි 1 දින සිට වැටුප් වැඩි වීම සිදු කෙරිණි.
අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයින්ගේ නැවත වැටුප් වැඩිවීමට අදාළව වැඩි වූ ගුරු වැටුප ඊයේ (20) මෙලෙස ගිණුම්ගත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


