වැඩි වූ ගුරු වැටුප ගිණුම් ගත කරයි

වැඩිවූ ගුරු වැටුප ගිණුම්ගත කරන ලද බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයය කරයි.2025 අය වැය යෝජනා අනුව මෙම ජනවාරි  1 දින සිට වැටුප් වැඩි වීම සිදු කෙරිණි.

අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයින්ගේ  නැවත වැටුප් වැඩිවීමට අදාළව වැඩි වූ ගුරු වැටුප ඊයේ (20) මෙලෙස ගිණුම්ගත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *