වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට දූෂණ චෝදනා යටතේ අධිචෝදනා භාරදෙයි

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට දූෂණ නඩුවකට අදාළව ඊයේ (20) කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාරදී තිබේ.

අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් චූදිතයන් දෙදෙනාම ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) විසින් මෙම අධිචෝදනා ගොනු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *