වරාය හා ගුවන්⁣සේවා දියුණුවට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සහය

ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි මහතා අතර වි⁣ශේෂ හමුවක් වරාය පරිශ්‍රයේදී පැවැත්වුණි.

මෙරට වරාය හා ගුවන් සේවා සඳහා ආයෝජනය කිරීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යය කැමැත්තෙන් පසුවන බවක් වරාය නගරයේ නිර්මාණය කළ හැකි ගුවන් පර්යන්තයක්  සඳහා ආයෝජනයට ද එකඟතාවය පළ බවත් එම අමාත්‍යාංශය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *