රට පුරා මී උණ වැඩිවෙලා

වර්ෂාවත් සමග මී උණ ව්‍යාප්තවීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ජලය එක්රැස්වන හා කුඹුරුවල වැඩකටයුතු සිදු කිරිමේදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙස එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා ඉල්ලීමක් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *