ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger ඊයේ (05) රාත්‍රියේ හදිසි බිඳවැටීමකට ලක්විය.
එම තත්ත්වය ලොව රටවල් රැසකින් වාර්තා වී තිබූ අතර මේ වනවිට එම සමාජ මාධ්‍යජාල යථා තත්ත්වටයට පත්වී ඇති බව වාර්තා වෙයි.

© 2019-2020 LKReports.com