පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් ගෝඨාභයගේ රිට් පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සහ විනිසුරු සරත් දිසානායක මහතාගෙන් සමන්විත දෙපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *