පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවතට

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත් වන ලෙස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා දැනුම් දී  තිබේ.

වර්තමාන සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ඇතුළු වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය වසර ගණනාවක් සිට කටයුතු කරන අතර එම අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කර නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කිරීමට අමාත්‍යවරයා තීරණය කර ඇති බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *