නුගේගොඩ රැලියට මන්ත්‍රී අජිත්ගෙන් සහතිකයක්

නුගේගොඩ රැලිය සාර්ථක එකක් බව සමගි  ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා   මහතා පැවසීය.

ඔහු මෙසේද සඳහන් කළේය.

ආණ්ඩුව ඒ රැලියේ ලවුඩ්ස් පීකර් ගැලෙව්වා. ලයිට් කැපුවා. බාධා කළා. ඒකෙන් පේන්නේ බයයි කියන එකනේ. දීර්ඝ කාලයක්  එවැනි රැලියක් පවත්වලා තිබ්බේ නෑ. සීමිත පිරිසක් එක්ක එකතුවෙලා කළේ. මම හිතන්නේ ඒක සාර්ථක රැලියක්.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ මාධ්‍ය කළ විමසුමකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *