නියෝජ්‍ය ඇමතිවරයකුට විශ්වාසභංග ගේන්න බෑ

නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව  විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ නොහැකි බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

විපක්ෂය එයවත් නොදන්නා බව ඔහු කීවේය.

වගකීම් පැවරුණු නැති අයෙකුට විශ්වාසභංග  ගෙන ආ නොහැකි බව හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *