තැඹිලි ළහිරු කොළඹ ජාතික රෝහලට

අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත වරාය පොලිසියේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තැඹිලි ලහිරු නැමැත්තා ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

උණ රෝගයේ උත්සන්න වීම හේතුවෙන්. ප්‍රතිකාර ලබාදීමේදී ඩෙංගු රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා මෙලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද තැඹිලි ළහිරු නමැත්තා ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *