ගිය බජට් එකෙන් වැටුප් වැඩි

2025 අයවැයෙන් වැටුප් වැඩි නොවුණු විශ්‍රාමික රාජ්‍ය  සේවකයන් විශාල පිරිසක් සිටින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය

2026 අයවැයෙන් ඔවුන්ට ප්‍රතිලාභ සලසන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සංවිධාන කළ ජාතික විශ්‍රාමික දින  සැමරුම් වැඩසටහනට එක්වෙමිනි.

මෙම උත්සවය කැලණිය වෙද මුල්ල නිවාඩු නිකේතනයේදී  පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *