කොළඹ 05 සහ 06 යන ප්රදේශවල සෙනසුරාදා (18) රාත්රී 11 සිට ඉරිදා (19) පස්වරු 3 දක්වා පැය 16 ක ජල කප්පාදුවක් ක්රියාත්මක වන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.
එම කාලය තුළ කොළඹ 04 ප්රදේශයේ පදිංචිකරුවන්ට අඩු පීඩනයක් යටතේ ජලය ලැබෙනු ඇත.

© 2019-2020 LKReports.com