කොළඹ කොටස් හුවමාරුවෙන් රට නගන්න මිලියන 25ක්

රට ගොඩනගන  අරමුදලට කොළඹ කොටස් හුවමාරුව( COLOMBO STOCK EXCHANGE) (GL 12) රුපියල් මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය.

ඊට අදාළ චෙක්පත COLOMBO STOCK EXCHANGE (GL 12) හි සභාපති දිමුතු අබේසේකර, ප්‍රධාන විධායක නිලධාරි රජීව බස්නායක සහ ජ්‍යෙෂඨ උප සභාපති කුසල් නිශ්ශංක යන මහත්වරු ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේදී  බාර දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *