Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අගෝස්තු 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව ය.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) එම නියෝගය නිකුත් කළේය.

ඔබේ අදහස