අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක ලෙස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2024-10-02

© 2019-2020 LKReports.com