කැබිනට් ප්‍රකාශක ලෙස විජිත හේරත් පත් කරයි

අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක ලෙස  බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය  විජිත හේරත් මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *